රු.20 ට 4.7GB
flash memory එකක් හදමුද?
යාලුවනේ, ඔයාල
දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක්
විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මේ
විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVD එකේ තියෙද්දිම edit කරන්න
පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න,
අලුත් file add කරන්න
පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න
පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..
මම මේක දැනගත්තෙ දැන්. තවත් නොදන්න අය ඇති කියල
හිතුන නිසයි post කරන්නෙ.
ඉස්සෙල්ලාම
කියන්න ඕන මේක උපුටා ගත්ත එකක්.ඔයාලට වැදගත් වෙයි කියලා හිතලයි දාන්නේ.මට නම් ගොඩක් වැදගත් උනා .කස්ටිය කියනවනේ කොහෙන්දෝ අහුලලා බ්ලොග් එකට දැම්මා කියලා..ඒ නිසා ඒ වරදින් බේරෙන්න ඔන්න ආයෙත් කිව්වා මෙක උපුටා ගත්ත එකක්.
කියවලා
බලන්න එහෙනම්
මෙහෙමයි DVD එක
හදාගන්නෙ.
1. හිස් DVD එක
writer එකට දාල autorun එනකල්
ඉන්න.
2. දැන් Burn files to disk using Windows
explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next
click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට
පස්සෙ අපේ DVD එක pen drive එකක්
වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට
data copy කරනව වගේ DVD එකට
data copy කරන්නයි තියෙන්නෙ.
Pen එකක් තරම් speed නම්
නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි.
කලින් දැනගෙන හිටිය අය අඩුපාඩු තියෙනවනම් හදන්නකෝ..
මේක
ගැන දන්න අය පොඩ්ඩක් කොමෙට් වලින් සප් එකක් දෙන්න.වැරදි තියනවා නම් කියන්න.කොහොම හරි හදන්නම්.
අපේ
ගෲප් එකට සෙට්වෙන්න පහලින් යන්න
http://www.facebook.com/groups/ITHELPLANKA/