Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

Thursday, October 11, 2012

Windows Shortcut


Windows Shortcut



ගොදක් කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුනා..E මනී ගැන දැනගන්න ඕන ..දන්න අය බ්ලොග් වලට ඇඩ් ගන්න ඇඩ් සෙන්ස් නැතුව හොද සයිට් එකක් කියන්න හොදේ..
හරි හරි ඔන්න අද මම ගෙනාවෙ වින්ඩෝස් පාවිච්චි කරන අයට වැඩ පහසු කරගන්න shortcut ටිකක්.


Activate the menu bar in the active program                    F10   /     Alt
Cancel the current task                                                  Esc
Close the active item, or quit the active program            Alt + F4
Copy selected item                                                       Ctrl + C / Ctrl while dragging an item
Create shortcut to selected item                                    Ctrl + Shift while dragging item
Cut                                                                              Ctrl + X
Display the bottom of the active window                       End
Display the items in the active list                                  F4
Display the System menu for the active window            Alt + Spacebar
Display the top of the active window                            Home             
Display Windows Help                                                F1
Go Back                                                                     Backspace
Highlight a block of text                                               Ctrl + Shift with any of the arrow keys
Minimize all windows                                                   Win Key +M
Move forward through tabs                                          Ctrl +Tab
New Window                                                              Ctrl + N
Open My Computer                                                     Win Key +E
Open the Run dialog box                                              Win Key + R
Open                                                                           Ctrl + O
Paste                                                                            Ctrl + V
Redo                                                                            ctrl + Y
Refresh                                                                         F5
Rename                                                                        F2
Repeat                                                                          F4
Restores minimized windows                                        Win Key + Shift +M
Save As                                                                        F12
Save                                                                            Ctrl + S
Select All                                                                     Ctrl + A
Show the desktop                                                        Win Key + D
Switch between open items                                           Alt + Tab
Switch user                                                                  Win Key + L
Task Manager                                                              Alt + Ctrl + Delete
Undo                                                                            Ctrl + Z
View properties for the selected item                             Alt + Enter
Read More

Monday, October 1, 2012

ෆොමැට් කරනකොට වෙලා යනවද එහෙනම් අඩු කාලයකින් Xp දාන්න.


ෆොමැට් කරනකොට වෙලා යනවද එහෙනම් අඩු කාලයකින් Xp දාන්න.





කස්ටිය ට්‍රයි කරලා බලන්න.සිරා වැඩක්
1.සාමාන්‍ය විදියටම Cd එකෙන් Boot කරන්න.

2.Set Up Files Load වෙලා ඉවර වුනාම C: එක තෝරල Ntfs වලට හෝ Fat වලට Format කරන්න.

3.Format වෙලා ඉවර වෙලා අවශ්‍ය Files Copy වෙලා ඉවර වුනාම Reboot වෙනවා.
Reboot වෙලා නැවත Set Up එක නැවත පටන් ගන්නකොට Screen එකක් එනවා It Takes 40 Minutes To Complete Or Finalize The Os Installation කියලා.

4.Shift + F10 Key ඔබන්න. මෙයින් Cmd එක විවෘත වෙනවා.
දැන්  “Taskmgr”  කියල Type කරල Enter කරන්න.

5.ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.Exe -> Right Click On Setup.Exe -> Set Priority -> Select High Priority
දැන් ඉතින් බලාගෙන ඉන්න.විනාඩි 15 ඔක්කොම ඉවර වෙලා තියෙයි.
වැදගත් නම් කොමෙන්ට් එකක් දාලා ලයික් කරලම යන්න..
අපිත් එක්ක එකතු වෙන්න අපේ ගෲප් එක පැත්තේ ඇවිත් යන්න



ආ..තව දෙයක් මේවා ලියන්නේ දන්නේ නැති අයට විතරයි.සමහරු කියනවනේ අපි ඕවා දන්නකොට උබලා අම්මලාගේ බඩවල් වලත් නැ කියලා.හික්ස්...
Read More

Thursday, September 20, 2012

අතීතයට ගොස් පරිගනකය සකසන System Restore

අතීතයට ගොස් පරිගනකය සකසන System Restore 


" මේ දැන් හොදට වැඩ කලා දැන් බූට් වෙන්නෙ නෑ " කරන්ට් එක ගිහින් ආවට පස්සේ දැන් වින්ඩෝස් වලට යන්න බෑ..මේක ඉතින් අපි කාටත් පොදු දෙයක්නෙ නේද? ඔයාගෙ කොම්පීටරේටත් වෙලා තියනවද? මගේ එකත් වෙලාවකට ලෙඩ දෙනවා.. 


ඔයාගෙ කොම් එකට එන වෛරස්,මැල්වයාර් එකක්,ස්පයිවෙයා එකක් නිසා ,නැති නම් ඔයා වින්ඩොස් වල සිදු කරපු මොකක් හරි සෙටින් වෙනස් කිරීම නිසා මෙහෙමවෙන්න පුලුවන්. මේ වගේ ප්‍රශ්න ආවොත් මේ ප්ර්ශ්න විසද ගන්න පුලුවන් විශේශ පහසු කමක් තමයි කියන්නේ.. System Restore මේ පහසුකම Xp,Vista ,Win 7 යන සංස්කරන 3 තියනවා. 
හදිස්සියේම ඔයාට මේ වගේ දෙයක් උනොත් .වින්ඩෝස් වලට ඇතුල් වෙන්න බැරි නම් ,ඔයාගෙ වටිනා කියන ෆයිල් එකක් මැකුනොත් මෙම ක්‍රියව මගීන් ඔයාගේ කොම් එක අතීතයේ දිනක තිබුන ආකාරයට හදන්න පුලුවන්. 



තාක්ශනික වශයෙන් ගත් කල ඔබගේ මෙහෙයුම් පද්දතියේ සිදුකල වෙනස් වීම් හා විවිද යෙදවුම් වලට කල වෙනස්කම් මෙම ක්‍රියව මගීන් ඒවා වෙනස් කිරීමට පෙර පැවති අවස්තාවක නැවත සැකසීමක් සිදු වේ.පරිගනකයට අලුතින් දෝශ සහිත මෘදුකාංග ඇතුල් කිරීම,සිස්ටම් ෆයිල් මකා දැමීම ,ආදිය ද System Restore ක්‍රියාව මගීන් නිවරදි කල හැකිය.බොහෝවිට මේ ආකාරයෙන් අලුතින් මෘඩුකාංග හෝ ඩිවයිස් ඩ්‍රයිවර් එකක් ස්තාපනය කිරීමේ දී වින්ඩෝස් විසින් අලුත් Restore Point එකක් තනා දෙනු ලබයි.අදාල ස්තාපනය දෝශ සහගත වුයේ නම් දිනය හා වෙලාව මගීන් නිවරදි Restore Point එක ‍තෝරා System Restore විදානය ලබා දීමෙන් පෙර කී දෝශාය Iට පෙර පැවති තත්වයට පත්වේ.මෙහිඩී පද්දති ගොනු පමනක් වෙනස්වන අතර පුද්ගලික ගොනු වලට කිසිම වෙනසක් සිදු නොවේ. 


වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ Start > Programs > Accessories > System Restor යන විදානය මගීන් ඔබට මෙම පහසුකම ලබාගත හැකැඉවේ.යම් හෙයකින් වින්ඩෝස් බූට් නොවන්නෙ නම් බූට් තිරය වෙත පැමිනීමට පෙර F8 යතුර එබීම මගීන් ලැබෙන බූට් ඔප්ශන් තිරය මගීන්ද ඔබට System Restore වෙත යා හැකිවේ.
Read More

Sunday, September 9, 2012

Winwdos 7 copy එක genuine කරගන්න






ලංකාව වගේ 3වන ලෝකෙ රටවල වැඩිපුරම භාවිතා කරන්නේ හොර සොෆ්ට්වෙයාර්.ඔරිජිනල් ඒවා ගන්න ගියොත් අපිට කොම්පියුටරේ ගත්තට වැඩිය යනවා සොෆ්ට්වෙයාර් දාන්න.ඒ නිසා අපිට වෙනත් විකල්පයක් කරා යන්නම වෙනවා.මම අද දෙන්නේ ඒ වගේ විකල්පයක්.මේකෙ නම තමයිWindows Loader ඔයාට තියෙන්නේ windows copy එකක් නම් මේක භාවිතා කරල පුළුවන් genuine එකක් කරගන්න.



මේකෙ Features ටික පහළ ත
ියෙනවා.








• Can be run as a standalone application • Works well with all system languages • Custom OEM information can be installed • Argument support for silent installs • Can be used for pre-activation • Application integrity checking • Custom error handling • Support for hidden partitions and complex setups • Can work alongside Linux's GRUB or any other boot manager • Works with TrueCrypt and many other types of hard drive encryption applications • Add your own certificates and serials externally • Offers certificate and serial installation only for users with an existing SLIC 2.1 • Automated system profiling (The application matches everything up for you)





Supported Operating Systems ටික පහළ තියෙනවා





• Windows 7 Ultimate • Windows 7 Ultimate E • Windows 7 Professional • Windows 7 Professional E • Windows 7 Home Premium • Windows 7 Home Premium E • Windows 7 Home Basic • Windows 7 Starter • Windows 7 Starter E • Windows Vista Ultimate • Windows Vista Business • Windows Vista Business N • Windows Vista Home Premium • Windows Vista Home Basic • Windows Vista Home Basic N • Windows Vista Starter • Windows Server 2008 R2: Enterprise • Windows Server 2008 R2: Standard • Windows Server 2008 R2: Foundation • Windows Server 2008: Enterprise • Windows Server 2008: Standard • Windows Server 2008: Foundation • Windows Small Business Server 2008 • Windows Small Business Server 2011



මෙකට කැමති නම් අදම බාගන්න පහළ ලින්ක් එකෙන්.පස්සේ කාලෙක වුණත් වැදගත් වෙන්න පුළුවන්.පෝස්ට් එක හොදයි කියල හිතෙනවා නම් කමන්ට් එකක් නැත්නම් ලයික් එකක් දාගෙනම යන්න.






බ්ලොග් එකෙ දාලා තියන link වැඩ නැත්තම් කියන්න අපිට
ITHelplanka@gmail.com
https://www.facebook.com/IThelplanka
Read More

Thursday, September 6, 2012

Administrator Account එකක් Hack කරමු




මේක නම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා.අපි අපේ ආරක්ෂාවට අපේ පරිගණකයේ user account එකට password දමනවනේ.කරුමෙට වත් ඕක අමතක උනොත් මොකද කරන්නේ? Administrator account එකට log වෙලා password එක අයින් කරන්න පුළුවන්නේ.දන්නවා ඇතිනේ ඒ ජිල්මාර්ට් එක.දන්නේ නැතිනම් comment එකකින් අහන්න කියලා දෙන්නම්.අපි වැඩි හොඳට Administrator account එකටත් password දාගෙන ඒකත් මතක නැතිනම් මොන දෙයියන්ට කියන්නද??බයවෙන්න ඕනේ නෑ.එකට බඩු තියනවා.මේක ඉතින් කාවහරි hack කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.හැබැයි එහෙම කරන්න හොඳ නෑ නේද.මොකද අපේ මේ වැඩෙන් පුළුවන් අමතක උනු password එක reset කරන්න.අනිත් එවුන්ගේ password හොරෙන් උස්සන්න කලින් අපේ අමතක වෙච්ච මගුල reset කරගත්තා නම් හොඳයිනේ.මේක Windows XP,Windows 7,Vista,2008,2003,2000 සහ වෙනත් Windows version වලටත් වැඩ කරනවා.වැඩි කතා කිය කිය ඉන්න බෑ මාර බඩගිනියි.එහෙනම් ඔන්න තියනවා දාන්න ඉන්ගිරියෙන්ම කරගන්න ආකාරය....


01- Download කරගත්ත Win.password remover ISO එක CD එකකට burn කරගන්න.

02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.

03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.

04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා...

යනකොට කොමෙන්ට් එකක් දාලම යන්න
http://www.facebook.com/groups/ITHELPLANKA
Read More

Tuesday, September 4, 2012

මහසොනට බඩු


හැමොම වගෙ දන්නවා ඇති මහසොනා වයිරස් එක ගැන,, ඉස්සර ඔක හෙන වසංගතයක් වෙලයි තිබුනෙ. දැන්නම් අඩුයි. මෙකයි සින් එක, මම කියලා දෙන්න යන්නෙ කොහොමද මෙ වයිරස් 1ක එලොව යවන්නෙ කියලා ,හරි වැඩෙට බහිමු. 



Virus Name: Mahasona.exe
Main path: C:\windows\system32\explorar.exe
Identyfy the Virus file:
This is not the "explorer.exe"! This is "explorar.exe"

Solution: 

delete the C:\windows\autorun.inf 

CMD ඔපන් කරගන්න. මෙහෙම ටයිප් කරන්න.taskkill /f (මෙතන f කියල දාල තියෙන්නෙ driver එකෙ නම ඔයාලගෙ වයිරස් එක තියෙන drive එකෙ අකුර දාන්න.)/im explorar.exe හරි දැන් එන්ටර් කරන්න.
Read More

Monday, September 3, 2012

Windows 7 Starter එකේ Wallpaper එක Change කරන්න



Windows 7 Starter එකේ Wallpaper එක Change කරන්න




ගොඩක් කට්ටිය .. නැ නැ මම කිව්වේ සමහර කට්ටිය බවිත කරන්නේ Windows 7 Starter නේද? හරි මම කියන්නද ඔබට තියෙන පරදන ගැටලුව.. ඔබට බැහැ නේද Wallpaper එකක් සෙට් කරන්න ? ඇත්තටම කියන්නේ අඩු මතක දරිතාවන් තියෙන(RAM) පරිගණක වලට බවිත කරන්න පුළුවන් හොද OS එකක් . ඇත්තටම නම් Windows 7 Ultimate එක තරම් වැඩ ගොඩක් Windows 7 Starter එකේ කරන්න බැහැ .
නමුත් මේක සාමානයෙන් හොදෛ . ඒ කියන්නේ කැතක් නැතුව බාවිතා කරන්න පුළුවන් .. හබෛ Wallpaper මාරු කරන්නන බැරි නිසාම ගොඩක් දෙනක් Windows 7 Starter එක බවිත කරන්න අකමැති වෙලා තියෙනව .. 
Read More