
රු.20 ට 4.7GB
flash memory එකක් හදමුද?
යාලුවනේ, ඔයාල
දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක්
විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මේ
විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVD එකේ තියෙද්දිම edit කරන්න
පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න,
අලුත් file add කරන්න
පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක...
Read More