Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, October 4, 2012

නවතම සයිබර් ප්‍රහාරකයා flame


නවතම සයිබර් ප්රහාරකයා Flame


Worm.Win32.Flame හෝ සරලවම ''Flama'' ලෙස හැදින්වෙන ව්නාසකාරි වැඩසටහනක් කැස්පර්ස්කි ප්රතිවෛරස ආයතනයට හමුවී තිබේ. මෙතෙක් ලොව හම්වු සංකීර්නතම සහ විසාලතම හානිකර පරිගනක වැඩසටහන මෙය ලෙස සැලකේ. ප්රමානයෙන් 20mb පමන වන මෙහි කේත මොඩ්යුල 20 ක් පමන අඩංගුය. ඉතා බලසම්පන්න වැඩසටහනක් වන මෙයට ශබ්ද පට්ගත කිරීමට, බිලුටුත් හා වෙනත් ජාල සම්බන්දතා වෙත ඇතුලුවීමට තිර රූපයක් පිටපත් කිරීමට මෙන්ම ඊමේල් පනිවුඩ යැවීමටද හැකියි. ලොව පුරා පිහිටි සර්වර් පරිගනක 80 කින් මෙම වැඩසටහන පලනය කෙරේ. දැනට පරිගනක 1000-5000 ක් අතර ප්රමානයක් ආසාදනය වී ඇතැයි සැලකෙන අතර ඉන් බහුතරයක්ම මැදපෙරදිග කලාපයේ රටවල් වේ.


ඔන්න යාලුවනේ පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ..කලින්ම සූදානම් වෙන එක ඇගට හොදයි..අනිත් අයටත් මේක දැනගන්න සලස්සන්න.