Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Wednesday, October 3, 2012

CLIXSENSE ගැන දැන ගනිමු.


CLIXSENSE ගැන දැන ගනිමු.

මුලින්ම මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන.මේක ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි.ඒ තමයි PTC site (Paid to click ) වල තියෙන adds click කරන එක.මේ අතරින් clixsense කියන්නේ ගොඩක් අය use කරන ,ගොඩක් සල්ලි උපයන්න පුළුවන් විශ්වාසවන්ත Ptc site එකක්.මේ තියෙන්නේ website එකට ගියපුවිම පේන විදිය.




මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ ලින්කුව click කරලා වෙබ් අඩවියට පිවිසෙන්න.


ඊට පස්සේ රැපයේ පරිදි signup form එකේ හිස්තැන් ටික පුරවලා වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න
ෆොම් එක පුරවද්දි ඔයාලා එකතු කරන username එකයි password එකයි මතක තියා ගන්න.දෙවන පියවරේදි ඔයාලාට payment receive කරන්න ඔයාලගේ අන්තර්ජාල බැංකු ගිණුමේ(PAYPAL/PAYZA) විස්තර ඉල්ලයි.PAYZA ACCOUNT එකක් හදාගන්න විදිය මගේ ඊළග POST එකේ තියෙනවා.ඒ ගැන වැඩි විස්තර මේ ලිපියට ඇතුල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.මේ ලිපිය සම්පුර්නයෙන්ම Clixsense web site එක පිළිබදවයි.


දැන් ඔයාලට කරන්න තියෙන්නේ Account එකට log වෙලා සල්ලි උපයන්න පටන් ගන්න එකයි.මේ වෙබ් අඩවියෙන් මුදල් උපයාගත හැකි ක්‍රම කිහිපයක් තියෙනවා.
Click advertisement- ඔයාලා මුලින්ම හදන Free account එකට 0.01$ adds 1 කුත් 0.001$ adds සැහෙන ගනනකුත් ලබා දෙනවා.මේ ක්‍රමයෙන් පොඩි ගනනක් මාසකට හොයන්න පුළුවන්.
Complete task- ඔයාලගේ Account එකට දවස ගානේ Task ප්‍රමානයක් දෙනවා.ඔයාලා complete කරන පිටු ගනනට ඔයාලට ගෙවනවා.ඔයාලට ලොකු $$$ ප්‍රමානයක් හොයන්න පුළුවන්.
Playing click grid game- මේක පොඩි game එකක්‍,මේ Grid එකේ clicks දාන්න අවස්ථා 25 ක් ඔයාලට ලැබෙනවා.අවස්ථා ගනන වැඩි කරගන්න ඔයාලගේ ගිණුමe upgrad කරන්න ඕනේ.
complete offers
Referring others- ඔයාලා වෙබ් අඩවියේ ලියාපදිංචි වුනාම ඔයාලගේම Referral link එකක් ලැබෙනවා.ඔයලට කරන්න තියෙන්නේ මේ ලින්කුව දන්න දන්න අයට දිලා එක click කරලා ලියාපදිංචි වෙලා Earn කරන්න පටන් ගන්න කියලා.එතකොට ඒ අය උපයන මුදලින් පොඩි ප්‍රතිශතයක් ඔයාගේ ශේෂයට Add වෙනවා.ඒ අයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.Referrals 100 ක් විතර එකතු කර ගත්තානම් නිකම්ම ගොඩ.

Clixsense වලින් සල්ලි ගන්න පුළුවන් මුලික ක්‍රම කිහිපයකි.
PAYZA ACCOUNT එකක් හරහා-- ලංකාවේ අපිට සල්ලි ගන්න හොදම ක්‍රමය තමයි මේ.
PAYPAL ACCOUNT එකක් හරහා
CASH CHECK -100$ සම්පුර්න වෙන්න ඕනේ.
Clixsense account upgrade කිරිම.
මුලින්ම ඔයාලට ලැබෙන්නේ Standard membership එකක්
ඔයාලා 17$ ගෙවලා Premium membership එකක් ගත්තොත් ඔයාලට දෙන adds ගනන වැඩි වෙනවා.මුදල් උපයන්න තියෙන හැකියිවත් වැඩි වෙනවා.
Clixsense වල වැඩ කරනකොට ඔයාලට මතුවෙන ගැටලු තියෙනවා නම් comment කරන්න.