Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Saturday, September 29, 2012

ඇයි තවත් වද වෙන්නෙ ගෑනු ලමයිනේ! එකපාර Friend Rqst Appcect කරපල්ලා

ඇයි තවත් වද වෙන්නෙ ගෑනු ලමයිනේ! එකපාර Friend Rqst Appcect කරපල්ලා





ඔන්න අදත් මම ආවා.මේ දවස් වල හරි බිසී.අද කියලා දෙන්න යන්නෙ යාලුවෙක් මගෙන් ඉල්ලිමක් කරල තිබුනා ෆේස්බුක් එකේ Friends Rqs Appcect කරන්නෙ කොහොමද කියල..ඔන්න අද ඒ Script එක ඔයාලට කියල දෙනව.මේක ගොඩක් වටින්නෙ Girls ලට තමයි.මොකද එයලට Fb Log උන ගමන් Log Out වෙනකම් කරන්නේ Friends Rqs Appcect කරන එක විතරයිනේ..එයලටත් හරි ජොලි ඇති.. :ඩ්. ඔයාලගෙ ගෲප් වලට Friendsla Add කරන්න කියලා දුන්න Script එක වගේ තමයි මේකත් කරන්නෙ.ඔයාලගේ ගෲප් එකට Friendsla Add කරගන්න මේතන Clik කරලා යන්න




ඔන්න එහෙනම් කියල තියන විදිහටම කරන්න.වරද්දන්න එපා. 
පලවෙනියටම ඔයලගෙ Fb ගිනුමට Log වෙලා මේ ලින්ක් එකට යන්න 

Https://Www.Facebook.Com/Reqs.Php මේකට ගියාම ඔයලට ඇවිත් තියන ඔක්කොම Rqst පෙන්නනව. 
දැන් Google Chome බාවිතා කරන අය මේ විදිහට කරන්න 


F12 හරි Google Chome එකේ කොතන හරි රයිට් ක්ලික් කරලා Inspect Element කියන එක හරි ක්ලික් කරන්න .. එතකොට පහලින් කොටුවක් වගේ එකක් එයි. 


එකේ තියනවා Console කියල බටන් එකක් ඒකට ගිහින් පහල කෝඩ් එක පේස්ට් කරන්න(Ctrl+V). පේස්ට් කරලා Enter කරන්න. 

Jjavascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ; 





දැන් හිතනව ඇති Google Chome වලට විතරයි කියලා..නෑ නෑ Firfox අයටත් තියනවා.එයාලා මේ විදිහට කරන්න. 

Ctrl+Shift+K මේ බටන් එකපාර Press කලාම උඩින් කොටුවක් එනවා ..ඒ කොටුවට මේ කෝඩ් එක පේස්ට් කරන්න (Ctrl+V). පේස්ට් කරලා Enter කරන්න. 

මේන්න කෝඩ් එක.. 

javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ; 

දැන් බබා වගේ එකපාරින් ඔක්කොම Acept වෙනවා..තව කෝඩ් එකක් තියනවා එකපාරින් Friend Rqst Ignore කරලා දාන්න මේකට කොමෙන්ට් එකක් දාලා යන්න..ඉක්මනටම ඉතිරි Script ටිකක් අරගෙන එන්නම්.