Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Monday, October 1, 2012

ෆොමැට් කරනකොට වෙලා යනවද එහෙනම් අඩු කාලයකින් Xp දාන්න.


ෆොමැට් කරනකොට වෙලා යනවද එහෙනම් අඩු කාලයකින් Xp දාන්න.





කස්ටිය ට්‍රයි කරලා බලන්න.සිරා වැඩක්
1.සාමාන් විදියටම Cd එකෙන් Boot කරන්න.

2.Set Up Files Load වෙලා ඉවර වුනාම C: එක තෝරල Ntfs වලට හෝ Fat වලට Format කරන්න.

3.Format වෙලා ඉවර වෙලා අවශ් Files Copy වෙලා ඉවර වුනාම Reboot වෙනවා.
Reboot වෙලා නැවත Set Up එක නැවත පටන් ගන්නකොට Screen එකක් එනවා It Takes 40 Minutes To Complete Or Finalize The Os Installation කියලා.

4.Shift + F10 Key ඔබන්න. මෙයින් Cmd එක විවෘත වෙනවා.
දැන්  “Taskmgr”  කියල Type කරල Enter කරන්න.

5.ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.Exe -> Right Click On Setup.Exe -> Set Priority -> Select High Priority
දැන් ඉතින් බලාගෙන ඉන්න.විනාඩි 15 ඔක්කොම ඉවර වෙලා තියෙයි.
වැදගත් නම් කොමෙන්ට් එකක් දාලා ලයික් කරලම යන්න..
අපිත් එක්ක එකතු වෙන්න අපේ ගෲප් එක පැත්තේ ඇවිත් යන්න



..තව දෙයක් මේවා ලියන්නේ දන්නේ නැති අයට විතරයි.සමහරු කියනවනේ අපි ඕවා දන්නකොට උබලා අම්මලාගේ බඩවල් වලත් නැ කියලා.හික්ස්...