Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Sunday, September 30, 2012

කරදරකාර Fried Rqst Ignore කරන හැටි දැනගන්න

කරදරකාර Fried Rqst Ignore කරන හැටි දැනගන්න 



ඔන්න අද අරන් අවේ ඒදා දාපු පොස්ට් එකේ අනිත් පැත්තට වැඩ කරන කෝඩ් එක..එකපාර Friend Rqst Appcect කරන හැටි කියලා දුන්න මතකයිනේ..මතක නැත්තම් ආයමත් බලන්න මෙතනින් යන්න.බලපු නැති අයත් බලන්න. ආය කිය කිය ඉන්න ඕන නෑනේ..එදා මම කියලා දුන්න කරන්න ඕන විදිහ..බලපු නැති අය බලන්න 




අද දෙන්නෙ එකපාර Fried Rqst Ignore කරන්නේ කොහොමද කියල පහල තියන විදිහට කරන්න 

පලවෙනියටම ඔයලගෙ Fb ගිනුමට Log වෙලා මේ ලින්ක් එකට යන්න 

මේකට ගියාම ඔයලට ඇවිත් තියන ඔක්කොම Rqst පෙන්නනව. 

දැන් Google Chome බාවිතා කරන අය මේ විදිහට කරන්න 

F12 හරි Google Chome එකේ කොතන හරි රයිට් ක්ලික් කරලා Inspect Element කියන එක හරි ක්ලික් කරන්න .. එතකොට පහලින් කොටුවක් වගේ එකක් එයි. 

එකේ තියනවා Console කියල බටන් එකක් ඒකට ගිහින් පහල කෝඩ් එක පේස්ට් කරන්න(Ctrl+V). පේස්ට් කරලා Enter කරන්න. 

Javascript: Var Field = Document.Getelementsbyname("Actions[Hide]");For (I = 0; I ≪ Field.Length; I++)Field[I].Click() ; 





දැන් හිතනව ඇති Google Chome වලට විතරයි කියලා..නෑ නෑ Firfox අයටත් තියනවා.එයාලා මේ විදිහට කරන්න. 

Ctrl+Shift+K මේ බටන් එකපාර Press කලාම උඩින් කොටුවක් එනවා ..ඒ කොටුවට මේ කෝඩ් එක පේස්ට් කරන්න (Ctrl+V). පේස්ට් කරලා Enter කරන්න. 

මේන්න කෝඩ් එක.. 

Javascript: Var Field = Document.Getelementsbyname("Actions[Hide]");For (I = 0; I ≪ Field.Length; I++)Field[I].Click() ; 

දැන් වැඩේ බබා වගේ වෙයි.බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.කියවලා ඉවර වෙලා ඉක්මනට යන්නේ නැතුව Fallow පාරක් දාගෙන ගියොත් පාඩුවක් වෙන්නෙ නෑ.කොමෙන්‍ටුවකුත් කොටලම තොරොංච්වෙලා පලයල්ලා.හික් හික්. 

ඔයාලගේ බ්ලොග් එකට Free .Tk Domin එකක් ගන්න විදිහ ලගදීම බලාපොරොත්තු වන්න