Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Sunday, September 9, 2012

Winwdos 7 copy එක genuine කරගන්න






ලංකාව වගේ 3වන ලෝකෙ රටවල වැඩිපුරම භාවිතා කරන්නේ හොර සොෆ්ට්වෙයාර්.ඔරිජිනල් ඒවා ගන්න ගියොත් අපිට කොම්පියුටරේ ගත්තට වැඩිය යනවා සොෆ්ට්වෙයාර් දාන්න.ඒ නිසා අපිට වෙනත් විකල්පයක් කරා යන්නම වෙනවා.මම අද දෙන්නේ ඒ වගේ විකල්පයක්.මේකෙ නම තමයිWindows Loader ඔයාට තියෙන්නේ windows copy එකක් නම් මේක භාවිතා කරල පුළුවන් genuine එකක් කරගන්න.



මේකෙ Features ටික පහළ ත
ියෙනවා.








• Can be run as a standalone application • Works well with all system languages • Custom OEM information can be installed • Argument support for silent installs • Can be used for pre-activation • Application integrity checking • Custom error handling • Support for hidden partitions and complex setups • Can work alongside Linux's GRUB or any other boot manager • Works with TrueCrypt and many other types of hard drive encryption applications • Add your own certificates and serials externally • Offers certificate and serial installation only for users with an existing SLIC 2.1 • Automated system profiling (The application matches everything up for you)





Supported Operating Systems ටික පහළ තියෙනවා





• Windows 7 Ultimate • Windows 7 Ultimate E • Windows 7 Professional • Windows 7 Professional E • Windows 7 Home Premium • Windows 7 Home Premium E • Windows 7 Home Basic • Windows 7 Starter • Windows 7 Starter E • Windows Vista Ultimate • Windows Vista Business • Windows Vista Business N • Windows Vista Home Premium • Windows Vista Home Basic • Windows Vista Home Basic N • Windows Vista Starter • Windows Server 2008 R2: Enterprise • Windows Server 2008 R2: Standard • Windows Server 2008 R2: Foundation • Windows Server 2008: Enterprise • Windows Server 2008: Standard • Windows Server 2008: Foundation • Windows Small Business Server 2008 • Windows Small Business Server 2011



මෙකට කැමති නම් අදම බාගන්න පහළ ලින්ක් එකෙන්.පස්සේ කාලෙක වුණත් වැදගත් වෙන්න පුළුවන්.පෝස්ට් එක හොදයි කියල හිතෙනවා නම් කමන්ට් එකක් නැත්නම් ලයික් එකක් දාගෙනම යන්න.






බ්ලොග් එකෙ දාලා තියන link වැඩ නැත්තම් කියන්න අපිට
ITHelplanka@gmail.com
https://www.facebook.com/IThelplanka