Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Monday, September 3, 2012

Windows 7 Starter එකේ Wallpaper එක Change කරන්න



Windows 7 Starter එකේ Wallpaper එක Change කරන්න




ගොඩක් කට්ටිය .. නැ නැ මම කිව්වේ සමහර කට්ටිය බවිත කරන්නේ Windows 7 Starter නේද? හරි මම කියන්නද ඔබට තියෙන පරදන ගැටලුව.. ඔබට බැහැ නේද Wallpaper එකක් සෙට් කරන්න ? ඇත්තටම කියන්නේ අඩු මතක දරිතාවන් තියෙන(RAM) පරිගණක වලට බවිත කරන්න පුළුවන් හොද OS එකක් . ඇත්තටම නම් Windows 7 Ultimate එක තරම් වැඩ ගොඩක් Windows 7 Starter එකේ කරන්න බැහැ .
නමුත් මේක සාමානයෙන් හොදෛ . ඒ කියන්නේ කැතක් නැතුව බාවිතා කරන්න පුළුවන් .. හබෛ Wallpaper මාරු කරන්නන බැරි නිසාම ගොඩක් දෙනක් Windows 7 Starter එක බවිත කරන්න අකමැති වෙලා තියෙනව .. 

ඔන්න එක නිසාම මම මේ ඉදිරිපත් කරන මෘදුකාංගයට ඔබ කැමති වෛ. මේ මෘදුකාංගයෙන් පුළුවන් Wallpaper එක මාරු කරන්න..ගොඩක් කියල දෙන්න තරම් දෙයක් නම්