Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Monday, September 10, 2012

දුර තිබෙන පරිගනකයකට පිවිසෙමු


මෑතකදි මගේ පරිගනකයට වු ප්‍රශ්නයකට වෙන රටක හිටිය මගෙ යලුවෙක් අපුරු පිලිතුරක් දුන්නා.. 
ඔයා හිතන්නෙ දුරකතනයෙන් එහෙම නැත්තම් චැට් එකකින් උපදෙස් දුන්න කියලද? නැහැ. 
ඔහු කෙලින්ම මගෙ පරිගනකයට ඇතුල් ව් එය හසුරවමින් දොශය නිරාකරනය කරල දුන්නා..මම කලෙ බලගෙන හිටපු එකයි. 

ඉතින් ඔයලටත් පුලුවන් මෙ විදියට වෙනත් පරිගනකයකට ඇතුල් වෙන්න.හැබැයි මෙකට හසුරවන පරිගනකයෙත් මෙ සොෆ්ට් එක දාලා තියෙන්න ඔන.. 
මෙකෙන් ඔයාට පුලුවන් වෙන කෙනෙකුගෙ කොම්පියුටර් එකක් සම්පුර්නයෙන්ම පාලනය කරන්න.ඒ කියන්නෙ.. 

සොෆ්ට්වයා ඇතුල් කරන්න,සිඩ් බලන්න,කෙටියෙන් කියනව නම් ඕන දෙයක් කරන්න පුලුවන් 
හරි අපි බලමු මෙක කොහොමද කරන්නෙ කියලා 

මෙ සදහා බාවිතා කිරිමට software බොහො ගනනක් ඇති අතර ..අද මම කියලා දෙන්නෙ teamviwer කියන සොෆ්ට්වයර් එක.පහලින් download කරගන්න.. 

දැන් සොෆ්ට් එක පරිගනකයට ස්තාපිත කරගන්න..වෙන software install කරනව වගෙම තමයි.. 

පහලින් තියන රැපය බලන්න..




දැන් ඔබට තියෙන්නෙ මෙහි id නම් කොටස ඔබෙ යුසර් නෙම් එක සහ පාස්වඩ් එකක් පෙන්නයි..එසෙ පෙන්නන්නෙ ඔබ නෙට් කොනෙක්ට් වෙලා තිබුනොත් විතරයි.. 

දැන් ඔබෙ මිතුරාගෙන් ඔබ එම පරිගනකයට මෙම සොෆ්ට් එකෙන් ලබා දි ඇති id එක ලබාදි conect to partner clik කරන්න.එවිට ඔබගෙන් මිතුරාගෙ පාස්වඩ් එක ඉල්ලනවා…ඒක එයාගෙන් ඉල්ලගෙන ඕකෙ කරන්න.. 

දැන් ඔබට ම්තුරාගෙ පරිගනකයෙ ඩෙක්ස්ටොප් එක දැකගත හැකිවෙ.. 
දැන් ඔබට මිතුරාගෙ පරිගනකයෙ ඕනම දෙයක් කරන්න පුලුවන්.. 
වැදගත් කියලා හිතෙනව නම් කොමෙන්ට් එකක් දාලා යන්න.. 
ඇඩ් එකක් ක්ලික් කලත් කමක් නැහැ.. 
අපිට උදව් කලොත් ඉතින් අපිත් උදව් කරන්න ගොඩක් ආසයි