Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 6, 2012

Facebook Comment බොක්ස් එක බ්ලොග් එකට එකතු කරමු


Facebook Comment බොක්ස් එක බ්ලොග් එකට එකතු කරමු. 

1. පහත රැපයෙ අකාරයට Settings > Posts and Comments යන්න.එතන තියනවා Show Comments එතන Hide විදිහට දා ගන්න.දැන් Save the Settings දෙන්න. 


2. පලවෙනි වැඩෙ හරි …දැන් අපිට ෆෙස් බුක්එකෙ පොඩි වැඩක් කරන්න තියනවා..අම්මො බයවෙන්න එපා මෙක පොඩි වැඩක්..හරි https://developers.facebook.com/apps දැන් මෙ ලින්ක් එකට ගිහින් Create a new app යන්න තොරන්න.පහලින් රැප සටහන දාලා තියෙන්නෙ 




ඇප් නෙම් එකට කමති නමක් දිලා කොන්ටිනිව් කරන්න.







ඔන්න මෙකත් කොහොම හරි ගහලා දාන්න.ඔයලාගෙ ඇස් හොදට පෙනවනෙ.කොම්පිතරෙ ගාවනෙ වැඩ්යෙන්ම ඉන්නෙ..හික්ස්.:ඩ්







ඉස්සෙල්ලම APP ID එක කොහෙ හරි සටහනක් දාගෙන ඉන්න..පස්සට අපිට ඕන වෙන නිසා 

APP NAMESPACE කැමති නමක් දෙන්න.මෙක අපිට පහල පියවර වලදි වැදගත් වෙනවා 

CONTACT EMAIL එකත් දෙන්න. 

APP DOMAIN කියන තැනට ඔයාලාගෙ DOMAIN NAME එක දෙන්න..මගෙනම් තවම බ්ලොග්ස්පොට්.කොම් එක තියෙන්නෙ. 

හරි දැන් WEBSITE කියන තැන ඔයාලගෙ බ්ලොග් එකෙ URL එක දෙන්න 

දැන් ඒකත් ඉවරයි.. SAVE CHANGES කරලා යන්න. 

3. දැන් තමා පොඩ් ගෙමකට කියල තියෙන්නෙ …ඒකත් ගෙමක් නෙමෙයි.. 

Template/Design > Edit HTML යන්න. Ctrl + f යතුරු ඔබලා මෙන්න මෙ කොඩ් එක හොයාගන්න 


<head> 

හොයගෙන මෙ ටැග් එකට පහලින්..මෙ කොඩ් එක පෙස්ට් කරන්න. 


<meta content='මෙතන ඔයලා ඉස්සෙල්ලා හදාගත්ත ෆෙස්බුක් APP ID එක දෙන්න' property='fb:app_id'/> 





මෙන්න මෙ විදිහට කරලා Save Template කරන්න. 

4. ඊලගට උඩ තියන Expand Widget Templates කියන එකට ටික් එකක් දාලා පහලින් දිලා තියන කොඩ් එක හොයගන්න (Ctrl + f) ඔබලා හොයගන්න ලෙසියි.. 


<div class='post-footer-line post-footer-line-3'> 

ඔය උඩ තියන කොඩ් එක නැත්තම් මෙ කොඩ් එක හොයගන්න 


<p class='post-footer-line post-footer-line-3'> 

ඒකත් නැත්තම් මෙක හොයගන්න 


<data:post.body/> 

මට නම් උඩම තියන කොඩ් එක හම්බඋනා.. හරි දැන් ඔයා හොයගත්ත කොඩ් එකට පහලින් පහල දිලතියන කොඩ් එක කොපි කරල පෙස්ට් කරන්න 


<b:if cond='data:blog.pageType == "item"'> 

<div id="fb-root"></div> 

<script>(function(d){ 

var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} 

js = d.createElement('script'); js.id = id; js.async = true; 

js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; 

d.getElementsByTagName('head')[0].appendChild(js); 

}(document));</script> 

<fb:comments width='450' colorscheme='dark' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> 

</b:if> 

හරි දැන් මෙ කොඩ් එක හොයගන්න…. 


<html 

හොයාගත්ත නෙද? මෙ කොඩ් එක කපලා දාලා මම පහලින් දෙන කොඩ් එක එතනට දාගන්න 


<html xmlns:fb="මෙතෙන්ට ඔයලාගෙ ෆෙස්බුක් ඇප් එකෙ name space එක දාන්න" 





ඔන්න ලෙසි වෙන්න පොටො එකකුත් දැම්මා …දැන් Save the Template කරන්න.





6. අම්මො දැන් වැඩෙ ඉවරයි… 

ඒඋනාට තව ටිකක් තියන්නවා දැන් ආයමත් Template/Design > Edit HTML ගිහින් මෙ කොඩ් එක හොයගෙන <data:post.body/> ඊට පහලින් මෙ කොඩ් එක දාගන්න… 


<b:if cond='data:post.isFirstPost'> 

<script>(function(d){ 

var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} 

js = d.createElement('script'); js.id = id; js.async = true; 

js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; 

d.getElementsByTagName('head')[0].appendChild(js); 

}(document));</script> 

</b:if> 

<a expr:href='data:post.url + "#fb-root"'><fb:comments-count expr:href='data:post.canonicalUrl'></fb:comments-count> comments</a> 

දැන් ඔක්කොම ඉවරයි…ඔක්කොම ඉවර උනාට මෙකට ඔයා තවම කොමෙන්ට් එකක් දාන්න බැරි උනා නෙද? කොහොම හරි කොමෙන්ට් එකක් දාලා යන්න,, 


මෙකටත් ජොයින් වෙන්න