Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Tuesday, September 25, 2012

එක පාර New Folder 1000 ක් හදමු



එක පාර New Folder තමන්ට කැමති ගානක් හදා ගන්න system එකක්


හා හා උදේ පාන්දරම අවා මොම්පීතරේ ලගට..අම්මගෙන් බැනුම් අහලා පන යනවා මචංලා..

ඉස්කොලේ යන්නත් බැරි උනා. මම අද කියලා දෙන්න යන්නේ notpad එක පාවිච්චි කරලා නිව් ෆෝල්ඩර් 1000 එකපාර හදා ගන්නේ කියලා.
මේක ට්කක් දියුනු කලොත් වයිරස් එකක් විදිහට වෙන එකෙක්ට ගේමක් දෙන්න උනත් පුලුවන්..ඕවා පවු වැඩ
හික් ගෑවෙනවා..හා හා හා...

ඔන්න කෝඩ් එක
@echo off
:top
md %random%
goto top


මේක නෝට් පෑඩ් එකට කොපි කරලා සේව් කරනකොට කැමති නමක් දීලා නමේ අගට .bat කියලා සේව් කරන්න.
තේරුනේ නැත්තම් මෙන්න මේ වගේ

ITHelpLanka.Bat ඔය විදිහට සේව් කරගන්න.

කොමෙන්ට් එකක් දාලා අපේ ගෲප් එකට සෙට් වෙයල්ලා