Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Sunday, September 16, 2012

වෙබ් අඩවි හදන්න නියම සොෆ්ට්වයා එකක්


වෙබ් අඩවි හදන්න නියම සොෆ්ට්වයා එකක්

වෙබ් අඩවි නර්මානය කරන්නන් තමන්ට අවශ්ය ඇනිමේශන්,ආදිය සාදා ගැනීමට බොහෝ වෙහෙස වන අවස්තා ඇත.ඒ වැනි සංකීර්න මෘදුකාංග ඔස්සේය.නමුත් එවැනි සංකීර්න මෘදුකාංග භාවිතයෙන් තොරව ඉතා අඩු කාලයකින් තමන්ට ඕන ඇනිමේශන් එකක් සකසා ගැනීමට පහසුව ලබා දෙන මෘදුකංගයක් පිලිබද අපි දැනගමු නේද?

මේකේ නම ඇඩ්වාන්ස් ඉෆෙක්ට් මාකර් ..
මේ ලින්ක් එකෙන් බාගන්නකෝ



ඉන්ස්ටොල් කරගත් මෘදුකාංගය ව්වෘත කලාම එන තිර රූප සටහනක් පහල තියනවා


මේවා ලොකු ලොකු සොෆ්ට් නම් නෙමේයි ඉතින්..ඔයාලත් කැමති වෙයි.මම නම් මෙකට ගොඩක් කැමති..මේ දවස්වල මේකෙන් ප්‍රයෝජන ගන්නවා මම..පට්ට ලේසියි..
ෆ්ලෑශ්,ත්‍රීඩ් මැක්ස්,මායා වගේ අමාරූ නැහැ.කිවුවට බැහැ කරලම බලන්න..
තව තව හොද වැඩ තියනවා..ඒවා පස්සෙ කියල දෙන්නම්.. වැදගත් උනා නම් කොමෙන්ට් එකක් දාලා ලයික් කරලම යන්න.
ආ..කියන්න අමතක උනා  පහලින් තියන ඇඩ් එකකුත් ක්ලික් කරලාම යන්න.