Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Tuesday, September 11, 2012

වසරෙ හොදම සොෆ්ට්වයාර් එක


වසරෙ හොදම සොෆ්ට්වයාර් එක



ඇන්ඩොරයිඩ් මෙහෙයුම් පද්දතිය සදහා රචනා කරන ලද මිලියන ගනනක් වු apps එකතුව වින්ඩොස් පාරිසරිකයෙදි පාවිච්චි කල හැකි විශෙශ උපයොගිතා සොෆ්ට්වයාර් එකක් ලෙස BlueStacks දැක්විය හැකිය..

වින්ඩොස් 8 මෙහෙයුම් පද්දතිය සදහා සැකසු App එකක් ලෙස මෙය පැමිනෙ..එ සමග ඇන්ඩොරයිඩ් මෙහෙයුම් පද්දතිය සමග දාවනය වු ගෙම්ස් හා ඇප්ස් සියල්ල වින්ඩොස් 8 මෙහෙයුම් පද්දතිය තුල දාවනය කිරිමෙ අවස්තාව හිමිවෙ
පරිගනක නිශ්පදන සමාගම් සමග ඇති කරගත් සම්මුතින්ට අනුව වින්ඩොස් 8 පරිගනකයක් මිලට ගැනිමෙදි ඔබට මෙම සොෆ්ට්වයාර් එක ලැබෙන අතර වින්ඩොස් 8 හි මෙට්රො  ඇප්ස් ආකාරයටම ඇන්ඩොරයිඩ් App දාවනය කල හැකි බව BlueStacks සමාගම පවසයි.


වැදගත් නම් කොමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන්නම් ඇඩ් එකක් ක්ලික් කරලා යන්න උදව්වක් විදිහට