Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 6, 2012

ගෙදරදීම Software දාගන්න කැමතිද



ඉස්සල්ලම එක බාගන්න ඕනි මෙන්න ලින්ක් එක http://www.mediafire.com/?hw2yoj5on0mcfng 


එලගට Device එකේ firmware එක බාගන්නත් එපයි .... එක බාගන්න ලේසි software එකක් තියෙනවා එකෙන් බාගන්න ලේසී ... එකේ නම තමා navifirm එකටත් ලින්ක් එක මෙන්න 
http://www.symbian-toys.com/navifirm.aspx දැන් ඔය දෙකම බාගෙන වැඩේට බහිමු.

මුලින්ම navifirm එක open කරලා ඔයාගේ device එකට ගැලපෙන firmware එක බාගන්න ඕනි
 (Nokia firmware එකට file කීපයක් තිබේ )
මේ විදිහට 
 files ටික download උනාට පස්සේ එක දෙයක් කරගන්න ඕනි .අපි download කරගත්ත ටික තැනකට Copy කරන්න ඕනි මෙතනට තම Copy කරන්න ඕනි.
My Computer > Local disc C > program files > Nokia > Phoenix > Products >එතන අපි Folder එකක් හදන්න ඕනි 
අපේ phone type එක දාල - (RM - xxxx)එක බලාගන්න පුළුවන් phone එකේ battery එක පිටිපස්සේ
 එක බලාගෙන ඒ නමින් එතන folder එකක් හදන්න.
 දැන් ඒ එකට කරපු ඔක්කොම file ටික copy කරන්න.
හරි දැන් Phoenix Software එක open කරන්න (Run as administrator)
දැන් එකේ Scan product එක ඔබන්න.ඔයාගේ device එක dead නැත්තන් device එතනට detect එක වෙයි
එක Dead නම් ඉතින් detect වෙන්නේ නෑනේ LOL මෙතනින් එක තෝරන්න product Code එක තෝරන්න.File Open product හරි දැන් Flashing > firmware update කියන එක ඔබන්න >>එයාගේ එක එකක් Dead නම් එතන තියෙන Dead phone USB flashing එකට එක tic දාන්න.
ආ ඊට කලින් තියෙන Product code එක හරිද කියලත් බලන්න. දැන් පහත තියෙන Refurbish button එක ඔබන්න.

 හරි දැන් ඔයාගේ device එක flash වෙනවා.(මතක ඇතුව phone battery එක full charge කරලා ඉන්න ... එහෙම නැත්තන් phone එක charger එකට connect කරලා තියන්න.
Computer එක පුළුවන් නම් UPS එකකට connect කරලා ඉන්න)
හරි දැන් ටිකක් වෙලා යයි පස්සේ success වෙනකන් ඉන්න device එකත් symbian boot වෙනකන් ඉන්න.


ඔන්න දැන් හරියෝ 
එහෙනම් අපි කැපුනා