Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Tuesday, September 11, 2012

පැරනි ඉන්ටෙල් Prosser කුනු කූඩෙට


පැරනි ඉන්ටෙල් Prosser කුනු කූඩෙට


මුවර් නීතියට අනුව සැම මාස 18 වරක්ම Prosser වල බලසම්පන්න බාවය දෙගුන වෙ..මෙය පවසා දශක ගනනවක් උවත් තවමත් මෙ නීතිය Prosser සම්බන්දයෙන් තවමත් බල පැවැත් වේ..දල වශයෙන් වසර එක හමාරකට වරක් අලුතෙන් Prosser මාදිලි හදුන්වා දෙන අතර ඒ සමග පෙර හදුන්වා දුන් Prosser මාදිලි යල් පිනූ තත්වයට පත්වේ.
මේ අනුව යමින් ලෝකයෙ ඩෙක්ස්ටොප් Prosser නිශ්පදනයෙ ප්ර්මුකයා වන ඉන්ටෙල් සමගම විසින් ඔවුන්ගෙ Prosser මාදිලි 25 ක් නිශ්පාදනය කිරිම නවතා දමා තිබේ.ඉදිරියෙදී හදුන්වා දීමට නියමිත 22nm මාදිලියෙ  Ivy Bridge Prosser සදහා වැඩි අවදානයක් යොමු කිරීමේ අබිලාශයෙන් පැරනි Prosser නිශ්පදනය අත්හිටුවීමට ඉන්ටෙල් සමගම තීරනය කර තිබේ.මෙ අනුව 2012 වසරෙ දෙවනි කාර්තුව අවසාන වන විට Core i5 600 / 601,Core i3 530,Pentium E 5700 ,Celeron E3500 ආදී Prosser මාදිලි රැසක්ම නිශ්පාදන කටයුතු නවතා දමනු ඇත.

ඉන්ටල් Core Prosser මාදිලියෙ තෙවන පරම්පරාව වන Ivy Bridge Prosser මෙ වසරෙ Aprial 8 වනදා නිකුත් කර ඇත.ඒ සමගම මෙම Ivy Bridge තාක්ශනයට අනුව නිපදවන ඩෙක්ස්ටොප් හා මොබයිල් Prosser මාදිලි රැසක්ම මෙහිදි හදුන්වා දෙන ලදි. ඩෙක්ස්ටොප් Prosser එක ඩොලර් 184 සිට ඩොලර් 332 අතර මිලකටත් මොබයිල් Core i7 3920QM කාන්ඩයෙ වැනි Prosser ඩොලර් 1100 ක් වැනි මිලකට අලවි කරනු ඇතැයි බලාපොරොත්තුවේ


වැදගත් නම් කොමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන්නම් ඇඩ් එකක් ක්ලික් කරලා යන්න උදව්වක් විදිහට