Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Thursday, September 27, 2012

නෝට් පෑඩ් දෙයියාගෙන් පොඩ් වැඩක් ගමු


නෝට් පෑඩ් දෙයියාගෙන් පොඩ් වැඩක් ගමු





අපේ සමහර කස්ටිය ෆයිල් ලොක් කරන්න ලොකු ලොකු සොෆ්ට්වෙයා දාගෙන ඉන්නවා. 

ඒවට වඩා මේ ක්‍රමේ සාර්තකයි.වින්ඩොස් os වල නම් වැඩ. 

මේකෙන් කරන්නේ ඔයාලට ඕන ෆ්යිල් එකට ලොක් එකක් දාන එක..සිරා වැඩක්..පෙන් එකක උනත් පාවිච්චි කරන්න පුලුවන්..හරිම ලේසියි.ඔන්න පහල තියන විදිහට කරන්න 


1) මුලින්ම අලුත් folder එකක් හදාගන්න. 

2) දැන් හදපු folder එකට ගිහින් අලුත් text document එකක් හදන්න. 

3) ඒ text එක open කරලා මේ code එක paste කරන්න. 



cls 

@ECHO OFF 

title Folder Private 

if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK 

if NOT EXIST Private goto MDLOCKER 

:CONFIRM 

echo Are you sure you want to lock the folder(Y/N) 

set/p "cho=>" 

if %cho%==Y goto LOCK 

if %cho%==y goto LOCK 

if %cho%==n goto END 

if %cho%==N goto END 

echo Invalid choice. 

goto CONFIRM 

:LOCK 

ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 

attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 

echo Folder locked 

goto End 

:UNLOCK 

echo Enter password to unlock folder 

set/p "pass=>" 

if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL 

attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 

ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private 

echo Folder Unlocked successfully 

goto End 

:FAIL 

echo Invalid password 

goto end 

:MDLOCKER 

md Private 

echo Private created successfully 

goto End 

:End





4) දැන් මේකෙ PASSWORD_GOES_HERE කියන තැන කැමති password එකක් දෙන්න. 

5) ඊට පස්සෙ මේ text එක save as ගිහින් 

file name = "IT Help.bat" 

file type = all files කියල දෙන්න. 

location එක කලිනි තැනම දෙන්න. 

6)දැන් .bat එක open කරන්න. 

7)එතකොට private කියල folder එකක් හැදෙනවා. ඒකට අවශ්‍යය data දාන්න. 

8)දැන් ආයෙ .bat එක open කරන්න. එතකොට folder එක save කරන්න අහනවා. ‍"Y" දීලා enter කරන්න. 

9)දැන් වැඩේ ඉවරයි. private folder එක open කරන්න නම් .bat එක open කරන්න ඕනෙ. එතකොට password එක ඉල්ලනවා. 

කස්ටියට වැඩක් උනා නම් කොමෙන්ට්ස් දාන්න