Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Wednesday, September 12, 2012

වසරෙ හොදම ස්මාර්ට් දුරකතනය


වසරෙ හොදම ස්මාට් දුරකතනය



ස්මාට් දුරකතන ක්ශෙත්‍රය විවිදාකාර වු අපුර්ව නිර්මනයන් රාශියක් එලිදකින තැනකි.
ඇපල් අයිෆොන් හා සැම්සුන් ගැලැක්සි යන විශිශ්ට උපාන්ග අතරට එක් වන මෙ වසරෙ CES හි විශිස්ටතම ස්මාට් දුරකතනය වන්නෙ නොකියා සමගමෙ නවතම Lumia  900 දුරකතනයයි.
‍වින්ඩොස් ෆොන් 7 මෙහෙයුම් පද්දතිය දාවනය වන මෙය මෙතෙක් නිපදවු හොදම වින්ඩොස් දුරකතනය ලෙස අවිවාදයෙන් නම් කල හැකිය.

Carl Zeissවර්ගයෙ මෙගා පික්සල් 8 අසමසම කැමරාව,අගල් 4.3 AMOLED තිරය හා වින්ඩොස් සහයද ,සමගින් මෙ ස්මාට් දුරකතනය අනෙකුත් නිශ්පාදන අබිබවා කැපි පෙනෙ...